Sunday, April 3, 2011

පරිගණකයේ Application අලුත් කරගන්න


ඔබගේ ජංගම දුරකතනයේ හා පුද්ගලික පරිගණකයේ Application manage කරන්න ලේසියෙන්ම පුලුවන්ද?
බොහෝ විට ඔබ කරන්නේ පරණ Version එක ඉවත් කරලා අලුත් Version එකක් Download කරගන්න එක නේද?
දැන් ඔබට ඔබගේ පරිගණකයේ තියන පරණApplication සේරම එකපාර අලුත් කරගන්නපුළුවන් .මේ වෙබ් එකට ගිහින් එකේ තියන මෙගා බිටේ 3 ක විතර
පොඩි Application එකෙක් Download කරගන්න විතරඊ තියෙන්නේ(www.allmyapps.com).සම්පුර්නයේම නොමිලේ ලැබෙන Application එකක් ..පස්සේ රෙජිස්ටර් කරන්න කියන්නෙත් නෑ..
හැබය් අනිත් Application ස්කෑන් කරන Software වගේ nemei මේක ..පිළිවෙලක් තියන Software එකක්,,,මේකෙන් ඔබගේ පරිගණකයේ තියන Drivers,Software, වෙන වෙනම පෙන්නනවා ..අනිත් එක කල් පැනගිය Software අලුත් කරන ගමන් ඔබට ඔබගේ වැඩටික කරගන්නට් පුළුවන්..

මේක වැඩකරන්නේ Windows XP වලින් පස්සේ ආපු Operating system වලට තමඊ

මෙන්න එකට ලින්ක් එක http://allmyapps.com/

No comments:

Post a Comment