Tuesday, April 26, 2011

කොහොමද ADMIN ACCOUNT එකක් හදාගන්නේ ..ඔබව LIMITED කරලා තියෙද්දී



හොදයි මන් අද අරගෙන ආවේ ඔය හැමෝම ආස කරන දෙයක්.ඒ කියන්නේ සමහර විට ඔයගොල්ලොත් හොයා හොයා හිටපු එකක වෙන්න ඇති.
මේකෙන් කරන්නේ ඔයාල LIMITED ACCOUNT එකක බාවිතා කරනවානම් මේ CODE එක බාවිතා කරලා ඔයාලට පුළුවන ADMINISTRATOR ACCOUNT එකක් හදාගන්න .මෙච්චරයි කරන්න තියෙන්නේ මම දාන ලින්ක් එකේ තියන ටෙක්ස්ට් ෆියිල් එක download කරගෙන මුලින්ම නෝට් පැඩ් එකෙන් ඕපන් කරගන්න..
ඊට පස්සේ එක සේව් කරද්දී .bat කියන EXTENTION එකට සේව් කරගන්න ...ඊට පස්සේ LIMITED ACCOUNT එකකින් එක ටෙස්ට් කරලා බලන්න ..වැඩේ ගොඩ ..
ඔයාලත් ගොඩ...

මමනම් මේක ටෙස්ට් කරලා ගොඩ ගියා..ඔයාලත් යන්න හොදේ

මේ ලින්ක් එකෙන් ෆියිල් එක download කරගන්න =======>

Sunday, April 17, 2011

Hardware Keyloggers ගැන දන්නවද?




සරලව කිව්වොත්, මේක කීබෝඩ් එකේ කේබල් එකත්, මදර්බෝඩ් එකේ කීබෝඩ් පෝට් එකත් අතර මැද සවි කරන්න පුළුවන් පොඩි ගැජට් කෑල්ලක්.
දැක්කම නිකං ලොකු අවධානයකට ලක්නොවෙන... පොඩි 'අයිටම්' එකක්.
හැබැයි මෙයා ලොකු වැඩක් කරනවා -- ඔත්තු බලනවා.
කීබෝඩ් එකෙන් පරිගණකයට යන හැම දත්තයක් ගැනම සෙවිල්ලෙන් ඉඳලා මෙයාට මතක තියාගන්න පුළුවන්.
ඒ කියන්නේ අපේ පාස්වර්ඩ් වුණත්!!
මේක හරියට පෙන් එකක් වගේ ..අපි ට්ය්පේ කරන හැමදේම එක සටහන් වෙනවා.....

මේකට කරන්න පුළුවන් මොනවද? අපි ඒ ගැන කතා කරමු.
පොදු ස්ථාන වල තියෙන පරිගණක, ඒ කියන්නේ Internet cafe වගේ තැන් වලදි.... ටිකක් පරිස්සම් වෙමු.
ඔබේ විද්‍යුත් තැපැල් ගිණුම නිරාවරණය වුණොත්, ඒකෙන්ම ඔබේ පැවැත්මට/ සමාජ ජීවිතයට ලොකු තර්ජනයක් ඇති වෙන්න පුළුවන්.

ප.ලි = Cafe ගියගමන් පොඩ්ඩක් හිමිට CPU එක පිටිපස්ස අතගාල බලන්න.එහෙම කැල්ලක් තිබ්බොත් ගලවාගෙන එන්න ..මම නම් කරන්නේ එකයි .

ශ්‍රී ලංකාවේදී මේ සම්බන්ධ නීතිය? --------->

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ දක්වා ඇති අයුරින් නීති ප්‍රකාරව කටයුතු කළ හැකියි. නමුත් අපේ රටේ මේ නීතිය තවමත් හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක ගැටළුවක්.

shakunthala අය්යාගෙන් උපුටා ගැනීමකි........

Thursday, April 14, 2011

DDR 1 RAM සහ DDR 1 RAM වෙන්කොට හදුනාගැනීම.



හොදයි අපි බලමු DDR 1 RAM සහ DDR 2 RAM අදුනගන්නේ කොහොමද කියල.ගොඩක් යට මේක ප්‍රශ්නයක් ..මේකට විසදුමක් මන් දෙන්නම්.
DDR 1 RAM හා DDR 2 RAM අදුන ගන්න මේ කරන කීපය මතකයේ තියාගත්තොත් ලේසියෙන්ම පුළුවන් වෙයි.

1.RAM එකේ තියන චිප්ස් වල හැඩය = සාමානයෙන් ද්ද්ර වල චිප්ස් සුජුකොනෂ්කරයි .ඒ කියන්නේ දිගින් වැඩියි පලින් අඩුයි.
ඒ වුනත් ද්ද්ර රම වල චිප්ස් හරි හතරැස්.

2.RAM එක බෝර්ඩ් එකට පාස්සල තියන විදිහ = DDR 1 RAM වල චිප්ස් බෝර්ඩ් එකට පාස්සල
තියෙන්නේ එකේ තියන පින් එලියට හිටින්න (අංක 1).
DDR 2 RAMවල චිප් බෝර්ඩ් එකට පස්ස තියෙන්නේ පින් නැතුව .ඒ කියන්නේ
Ball-grid තාක්ෂනය යොදාගෙන

3.RAM එකේ තියන පින් ගණන = DDR 1 RAM වල රත්තරන් පාට පින් 184 ක් තියනවා.DDR 2 RAM වල රත්තරන් පාට පින් 240
ක් තියනවා.පුලුවන්නම් ගණන් කරලා බලන්න.ලේසිම ක්‍රමය තමයි DDR 1 RAM එකේ පින්
ලොකුයි DDR 2 RAM එකේ පින් වලට වඩා.

4.RAM එක ගහන ස්ලොට් එක =DDR 1 RAM වල RAM එක ගහන ස්ලොට් එක දකුණු පැත්තට වෙන්න වගේ.DDR 2 RAM
එකේ RAM එක ගහන ස්ලොට් එක DDR 1 RAM එකට වැඩ ටිකක් වම් පැත්තට වෙන්න
තියෙන්නේ.DDR 3 RAM වල වම් පැත්තේ ඉදල අගලක් විතර දුරින් ස්ලොට් එක තියෙන්නේ.(හැබැයි
මතක තියාගන්න පින් ස්ලොට් එක බලද්දී Brand name එකේ ස්ටිකර් එක ගහල තියන පැත්ත
උඩට හරවල බලන්න )

Thursday, April 7, 2011

අලුතින්ම ආව D-Link Xtreme N Storage Router


D-Link වලින් දැන් අලුත්ම Router එකක් නිපදවා තිබෙනවා.එක මොකක් කියලද හිතන්නේ මේක නිකන්ම නිකන් router එකක් නෙමෙයි.මේක Touch Screen එකක් තියන NAS (Network-attached storage)supportකරන Wireless system එකේ
අලුත්ම ජාතියේ එකක් .මේකේ තියන වෙනස තමයි මේකේ Hard drive එකක් තියන එක.ඒ කියන්නේ මේක server එකක් විදිහටත් වැඩකරනවා.මේකේ වැඩකරන ගමන් මේකේ තියන Screen එකෙන් Photos,videos එහෙම බලන්නත්.Router එකේ තියන Settings වෙනස් කරන්නත් පුළුවන්.මේක WiFi විතරක් නෙමෙයි .සාමාන්‍ය විදිහට Cable වලින් වැඩකරන්න්ත් පොර්ට්ස් 5කුත් Fire wire පොර්ට්ස් 2කුත් තියනවා.මේක WiFi 802.n ප්‍රමිතියට වැඩකරන එකක් .හැබැයි මේක කොච්චර හොදට හැදුවත් මේකෙත් පොඩි පොඩි අවාසි තියනවා.මේක පාවිච්චි කරපු
අයනම් කියන්නේ එකේ වැඩකරන්නේ එක වර්ගයක තරංග(Single Band) නිසාත් ඉස්සරහම තියන Touch Screen එක පොඩි වැඩි සහ එකේ Touch ගතිය මදි බවත්ය

Blue Screen Error එක මොකක්ද?


මොකක්ද මේ Blue Screen Error එක.මේක එන්නේ මොකක් කියාද හිතන්නේ .මේක හුගක් වෙලාවට එන්නේ අපේ PC එකේ තියන Hardware වලට එන Software හිටපු ගමන් PC එකත් එක්ක වැඩකරන ගමන් සමහර නොගැලපීම් ආවම තමයි.සරල විදිහට කිව්වොත් ඔයාගේ PC එකට Hard Drive එකෙන් දීල තියන Software එක ඔයාල PC ඔන් කරපු වෙලාවේ ඉදල වැඩකරනවා එත් හිටපු ගමන් ඒ වැඩකරන Software එකට හිතාගන්න බැරි frequency එකක් එනවා.එතකොට කරන්නේ පුළුවන් තරම් ඉක්මනට Blue Screen Error එක පෙන්නලා Hard Drive නවත්තන එක.තව Ram එකෙත් frequency ගැලපෙන්නේ නැති වෙලාවටත් මේක වෙනවා.තව system registry එකේ අවුල් උනාමත් මේ ලෙඩේ එනවා .මේකට බොහොම පොඩි දෙයි කරන්න තියන්නේ..

1.Computer එක ගලවල බලන්න Hard drive එකේ Power cable එක බුරුල් වෙලාද කියලා.එක ටිකක් තද කරන්න ..

2.Ram එක ගලවලා හොද Tissue එකකින් එකේ රත්තරන් පාට පින් ටික හොදට පිහන්න..තව පුලුවන්නම් හොද අලුත් රබර් මකනයකින් ඒ පින් ටික හොදට පිහන්න.

3.Computer එක බූට් කරලා registry cleaner එකකින් Windows registry එක හොදට Clean කරන්න.

4.Ram එක සෙට් වෙන SLot අලුත් පින්සලකින් හොදට පිහන්න. ඒ සමහර විට එතන Dust එක හිරවෙලා තියන නිසාවෙන්න පුළුවන්

හොද registry cleaner එකක් Download කරගන්න මෙතන ඔබන්න ==>

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.

Wednesday, April 6, 2011

සිම්පල් Virus එකක් හදමු !


ඔයාල Virus ගැන අහල ඇතිනේද ?.සමහර වෙලාවට ඔයාලාගේ PC එකත් Virus අප්සෙට් ගිහිනුත් ඇති .
ඔයාල නිකන් හරි Virus හදන්න ට්‍රයි කරලා තියනවද ?.මෙන්න එකට විසදුමක් . මේක බොහොම සිම්පල් Virus එකක් .මන් දාන Code එක notepad
Type කරලා මතක ඇතුව Save කරද්දී Save as type එකට All Files දාලා .එකට උඩින් තියන File name එකට කැමති නමක් දාලා
මතක ඇතුව අන්තිමට .bat කියල Save කරගන්න ...ඊට පස්සේ මතක ඇතුව එකේ Icon වෙනස් කරලා
යාලුවෙකුට දෙන්න ..හැබැයි මේක Try කලොත් PC එක Restart කරන්නම වෙනවා එක ඉවත් කරන්න ..මටත් එක
උනා..මේකේ Code ඔය ය කැමති විදිහට වෙනස් කරගන්න හොදේ ....මෙන්න Code එක .

@ECHO off
:Begin
msg * Hi
msg * Are you having fun?
msg * I am!
msg * Lets have fun together!
msg * Because you have been o-w-n-e-d
GOTO BEGIN

අලුතින්ම ආපු ලැප්ටොප් එක Acer Iconia 6120


Acer Iconia 6120 අලුතින්ම ආපු ලැප්ටොප් එක ..අනිත් ඒවාට වැඩිය ගොඩාක් වෙනස් අලුත් ආරක ලැප්ටොප්
එකක්.මේකේ තියන සමහර උපාංග දැනට අපි භාවිතා කරන සාමාන්‍ය ඒවා වගේම තමයි.හැබැයි
මේකේ තියන ලොකුම වෙනස මේකේ Screens ක් තියන එක.ඒ කියන්නේ මේකට Keybord එකක් නෑ..මේකේ Keybord වෙනුවට තියෙන්නේ
තවත් Screen එකක් ..ඒ කියන්නේ Dual Screen එකක් ..මේකේ ලැප්ටොප් එක හරවන
පැත්තට මේකේ Screen හැරවෙනවා ..ඒ කියන්නේ මේක Use කරන වෙලාවට ඔයාට පුළුවන් ලැප්ටොප් එක අනිත් පැත්තට
හරවල එක Use කරන්නත් පුළුවන්,එතකොට Screen එක Keybord වෙනවා .Keybord එක Screen වෙනවා .. ..උඩම තියන ෆොටෝ එක දැක්කම එක තේරුම් ගන්න ඔයාලට හිතාගන්න පුළුවන්
වෙයි .මේක හැබැයි ටිකක් විතර ගණන් ..ලංකාවේ මුදලින් රුපියල් 250000 විතර වෙනවා ..
මේකේ තියන Features තමයි.


Type
General Purpose, Media, Tablet, Desktop Replacement

Processor Name

Intel Core i5-480M

Operating System
Microsoft Windows 7 Premium Edition

Processor Speed
2.6 GHz

RAM
4 GB

Weight
5.8 lb

Screen Size
14 inches

Screen Size Type
widescreen

Graphics Card
Intel GMA HD

Storage Capacity (as Tested)
640 GB


Networking Options

802.11n

Primary Optical Drive

External

Monday, April 4, 2011

Windows XP වල සැගවුන රහස්


මහර විට ඔයගොල්ලෝ මේවා දන්නවත් ඇති ...


1.Character map = charmap.exe (හුගක් වැදගත් වෙන්නේ amaruu අකුඖ හොයාගන්න.තව සිම්බල් එහෙමත් හොයාගන්නත් පුළුවන්)

2.Disk Cleanup = cleanmgr.exe (මේක හුගක් වැදගත් වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ මදිඋනාම බාවිතා කරන එකක්..හැබැයි තව ගොඩාක් දේවල් කරන්නත් පුළුවන්.ඒ ගැන ඔයගොල්ලොම හොයල බලන්න.

3.Clipboard Viewer = clipbrd.exe (Windows Use කරද්දී ඔයගොල්ලෝ කොපි කලේ මොනාද කියල බලාගන්න පුළුවන් මේ utility එකෙන්.)

4.Dr Watson = drwtsn32.exe (වොට්සන් කියන්නේ අපි Windows වැඩකරද්දී ඇතිවෙන failure report කරන utility එකක්.එකෙන් අපේ PC ඇතිවෙන හැම Software,Hardware failure එකකම Report text ලොග් එකක් විදිහට save කරලා තියාගන්න utility එකක්.)

5.DirectX Diagnosis = dxdiag.exe (මේකෙන් කරන්නේ තමන්ගේ PC එකේ Sounds,Videos,පරික්ෂා කරන එකයි)

6.IExpress Wizard = iexpress.exe (මේක හරියට Winrar software එක වගේ ..හැබැයි එකට වඩා ටිකක් විතර වෙනස් )

7.Volume Control = sndvol32.exe (මේක හුගක් වෙලාවට ඕන වෙන්නේ ටාස්ක් බාර් එකේ Sound Icon එක නැති උනාම) ...

පරිගණ ලොවට ආ අලුත්ම තාක්ෂනය WiDi


WiDi තාක්ෂණය පරිගණක ලොවට අලුතින්ම එකතු වූ තාක්ෂණය ..මොකක්ද මේ WiDi කියන්නේ .WiDi කියන්නේ (For Intel wireless Display) කියන එකේ කෙටි තේරුම තමයි.
මේ WiDi තාක්ෂණයෙන් කරන්නේ තමන්ගේ Laptop එකේ Screen එකේ තියන Pictures,Videos යනාදිය තැනකට Transfer කරන එකයි.මේක තාමත් අලුත් තාක්ෂණයක්..මේක ඔය අයගේ Laptop වලත් තියෙන්න පුළුවන් ...හැබැයි මේක හැම Laptop එකකම නෑ...මේක තව දිඋනු වෙන්න ටිකක් කල් යයි ..ඒ පොඩි තාක්ෂණික
Problems ටිකක් තියන නිසයි ..ඒ මෙන්න මේ ඒවා.

1. දැනට බාවිතා කරන Laptop එකේ Processor එක අඩුම තරමේ Core i3/Core i5/Core i7 විය යුතු වීම හා HD Graphics වලට Support කල හැකිවීම .

2.එසේ රෑප ධරෂණය වීම සදහා යොදාගන්නා TV එක HDMI Graphics කළහැකිවීම .

3.එසේ බාවිතා කරන TV එක සදහා විශේෂ Adapter සවි කල යුතු වීම.

නමුත් Intel සමාගම පවසන්නේ ඔවුන් දැන් වෙළද පලට එම විශේෂ Adapter එක වෙළද පලට නිකුත් කිරීම Netgear සමාගමට් සමග එකතු වී කරන බවයි.
ඒ කියන්නේ අපිටත් ලගදීම ඒ තාක්ෂනය බාවිතා කරන්න පුළුවන්

WiDi තාක්ෂනය ගැන වැඩිවිස්තර මෙතනින් කියවන්න.. =====>>

Sunday, April 3, 2011

ඔබ පරිගණකයේ නිතර යන එන වෙබ් site බලන්න


ඔබ කැමතිද ඔබ නිතර යන එන වෙබ් Site දිහා කෙනෙක් බලන් ඉන්නවනම් ?.නමුත් අපි කොච්චර අකමැති උනත්
අපිට ඉන්ටෙර්නෙට් දෙන Service providerලට ඕනෑම වෙලාවක අපි ඉන්ටෙර්නෙට් එකේ කරන දේවල් බලන්න පුළුවන්.
ඔය ය සමහර විට මුළු දවසම කන්නේ බොන්නේ නැතුව ඉන්ටෙර්නෙට් එකේ ඉන්නවා වෙන්න පුළුවන්.එත් අපි වැඩියෙන්ම
කලේ මොනාද කියල අපිටවත් මතක නෑ.ඉතින් ඔය ය කැමතිනම් ඔය ය ඉන්ටෙර්නෙට් එකේ මොනාද කලේ කියල
ඔයගොල්ලනටම බලාගන්න පුළුවන් ...එකට මේ වෙබ් එකට යන්න ...

ඔයාලට පොඩි පොබ් එකකුත් ඇති මේක කොහොමද කරන්නේ කියලා ..දැන් ඔයගොල්ලෝ use කරන වෙබ් බ්‍රොව්සෙර් එක මොකක් උනත් එකේ
අපේ වෙබ් History එක තියනවා ඔයගොල්ලෝ දැකලත් ඇති..ඒ වගේම එකේ අපි කොච්චර වෙලාවක් හිටියද කියලත් record වෙනවා ..එකෙන් තමි
ඔය තියන විදිහට අපිට පෙන්නන්නේ ..උඩින්ම තියෙන්නේ මගේ චාර්ට් එක ..ඔය අයගෙත් කොහොමද කියල බලන්න

ලින්ක් එක මෙන්න http://www.hooeeywebprint.com/

පරිගණකයේ Application අලුත් කරගන්න


ඔබගේ ජංගම දුරකතනයේ හා පුද්ගලික පරිගණකයේ Application manage කරන්න ලේසියෙන්ම පුලුවන්ද?
බොහෝ විට ඔබ කරන්නේ පරණ Version එක ඉවත් කරලා අලුත් Version එකක් Download කරගන්න එක නේද?
දැන් ඔබට ඔබගේ පරිගණකයේ තියන පරණApplication සේරම එකපාර අලුත් කරගන්නපුළුවන් .මේ වෙබ් එකට ගිහින් එකේ තියන මෙගා බිටේ 3 ක විතර
පොඩි Application එකෙක් Download කරගන්න විතරඊ තියෙන්නේ(www.allmyapps.com).සම්පුර්නයේම නොමිලේ ලැබෙන Application එකක් ..පස්සේ රෙජිස්ටර් කරන්න කියන්නෙත් නෑ..
හැබය් අනිත් Application ස්කෑන් කරන Software වගේ nemei මේක ..පිළිවෙලක් තියන Software එකක්,,,මේකෙන් ඔබගේ පරිගණකයේ තියන Drivers,Software, වෙන වෙනම පෙන්නනවා ..අනිත් එක කල් පැනගිය Software අලුත් කරන ගමන් ඔබට ඔබගේ වැඩටික කරගන්නට් පුළුවන්..

මේක වැඩකරන්නේ Windows XP වලින් පස්සේ ආපු Operating system වලට තමඊ

මෙන්න එකට ලින්ක් එක http://allmyapps.com/