Monday, April 4, 2011

පරිගණ ලොවට ආ අලුත්ම තාක්ෂනය WiDi


WiDi තාක්ෂණය පරිගණක ලොවට අලුතින්ම එකතු වූ තාක්ෂණය ..මොකක්ද මේ WiDi කියන්නේ .WiDi කියන්නේ (For Intel wireless Display) කියන එකේ කෙටි තේරුම තමයි.
මේ WiDi තාක්ෂණයෙන් කරන්නේ තමන්ගේ Laptop එකේ Screen එකේ තියන Pictures,Videos යනාදිය තැනකට Transfer කරන එකයි.මේක තාමත් අලුත් තාක්ෂණයක්..මේක ඔය අයගේ Laptop වලත් තියෙන්න පුළුවන් ...හැබැයි මේක හැම Laptop එකකම නෑ...මේක තව දිඋනු වෙන්න ටිකක් කල් යයි ..ඒ පොඩි තාක්ෂණික
Problems ටිකක් තියන නිසයි ..ඒ මෙන්න මේ ඒවා.

1. දැනට බාවිතා කරන Laptop එකේ Processor එක අඩුම තරමේ Core i3/Core i5/Core i7 විය යුතු වීම හා HD Graphics වලට Support කල හැකිවීම .

2.එසේ රෑප ධරෂණය වීම සදහා යොදාගන්නා TV එක HDMI Graphics කළහැකිවීම .

3.එසේ බාවිතා කරන TV එක සදහා විශේෂ Adapter සවි කල යුතු වීම.

නමුත් Intel සමාගම පවසන්නේ ඔවුන් දැන් වෙළද පලට එම විශේෂ Adapter එක වෙළද පලට නිකුත් කිරීම Netgear සමාගමට් සමග එකතු වී කරන බවයි.
ඒ කියන්නේ අපිටත් ලගදීම ඒ තාක්ෂනය බාවිතා කරන්න පුළුවන්

WiDi තාක්ෂනය ගැන වැඩිවිස්තර මෙතනින් කියවන්න.. =====>>

No comments:

Post a Comment