Monday, April 4, 2011

Windows XP වල සැගවුන රහස්


මහර විට ඔයගොල්ලෝ මේවා දන්නවත් ඇති ...


1.Character map = charmap.exe (හුගක් වැදගත් වෙන්නේ amaruu අකුඖ හොයාගන්න.තව සිම්බල් එහෙමත් හොයාගන්නත් පුළුවන්)

2.Disk Cleanup = cleanmgr.exe (මේක හුගක් වැදගත් වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ මදිඋනාම බාවිතා කරන එකක්..හැබැයි තව ගොඩාක් දේවල් කරන්නත් පුළුවන්.ඒ ගැන ඔයගොල්ලොම හොයල බලන්න.

3.Clipboard Viewer = clipbrd.exe (Windows Use කරද්දී ඔයගොල්ලෝ කොපි කලේ මොනාද කියල බලාගන්න පුළුවන් මේ utility එකෙන්.)

4.Dr Watson = drwtsn32.exe (වොට්සන් කියන්නේ අපි Windows වැඩකරද්දී ඇතිවෙන failure report කරන utility එකක්.එකෙන් අපේ PC ඇතිවෙන හැම Software,Hardware failure එකකම Report text ලොග් එකක් විදිහට save කරලා තියාගන්න utility එකක්.)

5.DirectX Diagnosis = dxdiag.exe (මේකෙන් කරන්නේ තමන්ගේ PC එකේ Sounds,Videos,පරික්ෂා කරන එකයි)

6.IExpress Wizard = iexpress.exe (මේක හරියට Winrar software එක වගේ ..හැබැයි එකට වඩා ටිකක් විතර වෙනස් )

7.Volume Control = sndvol32.exe (මේක හුගක් වෙලාවට ඕන වෙන්නේ ටාස්ක් බාර් එකේ Sound Icon එක නැති උනාම) ...

No comments:

Post a Comment