Thursday, April 7, 2011

අලුතින්ම ආව D-Link Xtreme N Storage Router


D-Link වලින් දැන් අලුත්ම Router එකක් නිපදවා තිබෙනවා.එක මොකක් කියලද හිතන්නේ මේක නිකන්ම නිකන් router එකක් නෙමෙයි.මේක Touch Screen එකක් තියන NAS (Network-attached storage)supportකරන Wireless system එකේ
අලුත්ම ජාතියේ එකක් .මේකේ තියන වෙනස තමයි මේකේ Hard drive එකක් තියන එක.ඒ කියන්නේ මේක server එකක් විදිහටත් වැඩකරනවා.මේකේ වැඩකරන ගමන් මේකේ තියන Screen එකෙන් Photos,videos එහෙම බලන්නත්.Router එකේ තියන Settings වෙනස් කරන්නත් පුළුවන්.මේක WiFi විතරක් නෙමෙයි .සාමාන්‍ය විදිහට Cable වලින් වැඩකරන්න්ත් පොර්ට්ස් 5කුත් Fire wire පොර්ට්ස් 2කුත් තියනවා.මේක WiFi 802.n ප්‍රමිතියට වැඩකරන එකක් .හැබැයි මේක කොච්චර හොදට හැදුවත් මේකෙත් පොඩි පොඩි අවාසි තියනවා.මේක පාවිච්චි කරපු
අයනම් කියන්නේ එකේ වැඩකරන්නේ එක වර්ගයක තරංග(Single Band) නිසාත් ඉස්සරහම තියන Touch Screen එක පොඩි වැඩි සහ එකේ Touch ගතිය මදි බවත්ය

No comments:

Post a Comment