Thursday, April 14, 2011

DDR 1 RAM සහ DDR 1 RAM වෙන්කොට හදුනාගැනීම.



හොදයි අපි බලමු DDR 1 RAM සහ DDR 2 RAM අදුනගන්නේ කොහොමද කියල.ගොඩක් යට මේක ප්‍රශ්නයක් ..මේකට විසදුමක් මන් දෙන්නම්.
DDR 1 RAM හා DDR 2 RAM අදුන ගන්න මේ කරන කීපය මතකයේ තියාගත්තොත් ලේසියෙන්ම පුළුවන් වෙයි.

1.RAM එකේ තියන චිප්ස් වල හැඩය = සාමානයෙන් ද්ද්ර වල චිප්ස් සුජුකොනෂ්කරයි .ඒ කියන්නේ දිගින් වැඩියි පලින් අඩුයි.
ඒ වුනත් ද්ද්ර රම වල චිප්ස් හරි හතරැස්.

2.RAM එක බෝර්ඩ් එකට පාස්සල තියන විදිහ = DDR 1 RAM වල චිප්ස් බෝර්ඩ් එකට පාස්සල
තියෙන්නේ එකේ තියන පින් එලියට හිටින්න (අංක 1).
DDR 2 RAMවල චිප් බෝර්ඩ් එකට පස්ස තියෙන්නේ පින් නැතුව .ඒ කියන්නේ
Ball-grid තාක්ෂනය යොදාගෙන

3.RAM එකේ තියන පින් ගණන = DDR 1 RAM වල රත්තරන් පාට පින් 184 ක් තියනවා.DDR 2 RAM වල රත්තරන් පාට පින් 240
ක් තියනවා.පුලුවන්නම් ගණන් කරලා බලන්න.ලේසිම ක්‍රමය තමයි DDR 1 RAM එකේ පින්
ලොකුයි DDR 2 RAM එකේ පින් වලට වඩා.

4.RAM එක ගහන ස්ලොට් එක =DDR 1 RAM වල RAM එක ගහන ස්ලොට් එක දකුණු පැත්තට වෙන්න වගේ.DDR 2 RAM
එකේ RAM එක ගහන ස්ලොට් එක DDR 1 RAM එකට වැඩ ටිකක් වම් පැත්තට වෙන්න
තියෙන්නේ.DDR 3 RAM වල වම් පැත්තේ ඉදල අගලක් විතර දුරින් ස්ලොට් එක තියෙන්නේ.(හැබැයි
මතක තියාගන්න පින් ස්ලොට් එක බලද්දී Brand name එකේ ස්ටිකර් එක ගහල තියන පැත්ත
උඩට හරවල බලන්න )

1 comment: